1889 සිට ටෙනිස් ක්‍රීඩාවත් ජනතාවත් එකතු කරන ටෙනිස් ක්‍රීඩා සමාජය

  • Home
  • /
  • Sports
  • /
  • 1889 සිට ටෙනිස් ක්‍රීඩාවත් ජනතාවත් එකතු කරන ටෙනිස් ක්‍රීඩා සමාජය

මෙල්බර්න් ප්‍රාන්තයේ විශාලතම ටෙනිස් ක්‍රීඩා සමාජය 

Royal Park Tennis Club යනු 1889 දක්වා දිවෙන ඉතිහාසයක් ඇති මෙල්බර්න් ප්‍රාන්තයේ විශාලතම ටෙනිස් ක්‍රීඩා සමාජය  මෙය වේ. හොඳින් නඩත්තු කරන ලද en-tout-cas (මැටි)වලින් නිර්මිත ක්‍රීඩා පිටි 14 ක් මෙහි ඇත.ඊට අමතරව සමාජශාලා තුනක්, කැෆේ එකක්, බාර් එකක් සහ ළමා ක්‍රීඩා පිටියක් ඇතුළත් වේ.මෙම සියලුම පහසුකම් භුක්ති විඳීම සදහා මහජනතාවට අවස්ථාව ලබා දී ඇත.ඔබට අවශ්‍ය ක්‍රීඩා පිටි වෙබ් අඩවිය හරහා වෙන්කරවා ගත හැකිය.ටෙනිස් ක්‍රීඩා සමාජයේ සෑම දිනකම පාහේ ක්‍රීඩාපිටි කළමනාකරණය කර ගැනීමට සහ කුලියට ගැනීමට රැකට් ඇත.

සදුදා සිට සිකුරාදා දක්වා උදේ 7.00 සිට රාත්‍රී 9.30 දක්වා මෙය විවෘතව පවතින අතර සෙනසුරාදා සහ ඉරිදා උදේ 7.00 සිට හවස 5.00 දක්වා විවෘතව පවතී.

Location

Royal Park Tennis Club

333 The Avenue

Parkville 3052

Don't forget to share this post!

Recent Posts

coffee-cafe-1200x628-facebook-1200x628
January 10, 2025