2024 දී ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය 53%කින් ඉහළට

  • Home
  • /
  • News
  • /
  • 2024 දී ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය 53%කින් ඉහළට

ශ්‍රී සමස්ත සංචාරක ඉපැයීම් ප්‍රමාණය 53.2%කින් ඉහළ ගොස් ඇති බව 2024 වසරේ ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම සංඛ්‍යා ලේඛන වාර්තා කරයි. 2023 වසරේ දී ශ්‍රී ලංකාවට 1,487,303ක විදෙස් සංචාරකයින් සංඛ්‍යාවක් පැමිණ ඇති අතර එමඟින් උපයා ඇති සමස්ත ආදායම ඩොලර් මිලියන 2,068කි.මේ අතර නිකුත් වූ නවතම සංඛ්‍යාලේඛනවලට අනුව 2024 වසරේ දී පැමිණ ඇති 2,053,465ක් වන සංචාරකයින් ප්‍රමාණය හරහා ඩොලර් මිලියන 3,168.6ක ඉපැයීමක් වාර්තා කිරීමට ශ්‍රී ලංකාවට හැකි වී තිබේ. මෙය වාර්ෂික පදනම මත 53.2% ක වර්ධනයකි.2024 දෙසැම්බර් මාසයේ දී පමණක සංචාරක ඉපැයීම් ප්‍රමාණය ඩොලර් මිලියන 362.1ක් ලෙසින් වාර්තා වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

Don't forget to share this post!

Recent Posts

334c899d21267c44a3090149f684c245
May 21, 2025