2024 ශ්‍රී ලංකාවේ 9වන විධායක ජනාධිපති තෝරාපත් කරගැනීමේ ජනාධිපතිවරණයේ සියලුම අපේක්ෂකයින්ගේ ඡන්ද ප්‍රතිඵල

  • Home
  • /
  • News
  • /
  • 2024 ශ්‍රී ලංකාවේ 9වන විධායක ජනාධිපති තෝරාපත් කරගැනීමේ ජනාධිපතිවරණයේ සියලුම අපේක්ෂකයින්ගේ ඡන්ද ප්‍රතිඵල

ශ්‍රී ලංකාවේ දේශපාලන ඉතිහාසය වෙනස් කල ඉතාමත් සුවිශේෂී මැතිවරණයක් වන 2024 ජනාධිපතිවරණය සදහා සහභාගී වූ සියලුම අපේක්ෂකයින් සහ ඔවුන් විසින් මැතිවරණයේ දී ලබාගත් ඡන්ද ප්‍රමාණය සහ එම ඡන්ද ප්‍රමාණය ප්‍රතිශතයක් වශයෙන් පහත පරිදි වේ.

01.ANURA KUMARA DISSANAYAKE – NPP

5,634,915

42.31%

02.SAJITH PREMADASA – SJB

4,363,035

32.76%

03.RANIL WICKREMESINGHE – IND16

2,299,767

17.27%

04.NAMAL RAJAPAKSA – SLPP

342,781

2.57%

05.ARIYANETHIRAN PAKKIYASELVAM – IND9

226,343

1.7%

06.DILITH JAYAWEERA – SLCP

122,396

0.92%

07.K.K. PIYADASA – IND4

47,543

0.36%

08.DISSANAYAKA MUDIYANSELAGE BANDARANAYAKE – IND13

30,660

0.23%

09.SARATH FONSEKA – IND12

22,407

0.17%

10.WIJEYADASA RAJAPAKSHE – JPF

21,306

0.16%

11.ANURUDDHA POLGAMPALA – IND11

15,411

0.12%

12.SARATH KEERTHIRATHNA – IND5

15,187

0.11%

13.K.R. KRISHAN – APP

13,595

0.1%

14.AGAMPODI PRASANGA SURANJEEWA ANOJ DE SILVA – DUNF

12,898

0.1%

15.PRIYANTHA WICKRAMASINGHE – NSSP

12,760

0.1%

16.NAMAL RAJAPAKSHA – SBP

12,700

0.1%

17.AKMEEMANA DAYARATHANA THERO – IND1

11,536

0.09%

18.NUWAN BOPEGE – SPF

11,191

0.08%

19.AJANTHA DE ZOYSA – RJA

10,548

0.08%

20.VICTOR PERERA – IND10

10,374

0.08%

21.SIRIPALA AMARASINGHE – IND2

9,035

0.07%

22.SIRITUNGA JAYASURIYA – USP

8,954

0.07%

23.BATHTHARAMULLE SEELARATHANA THERO – JSP

6,839

0.05%

24.ABUBAKAR MOHAMED INFAS – DUA

6,531

0.05%

25.PEMASIRI MANAGE – IND14

5,822

0.04%

26.MAHINDA DEWAGE – SLSP

5,338

0.04%

27.KEERTHIE WICKRAMARATNE – AJP

4,676

0.04%

28.PANI WIJESIRIWARDENA – SEP

4,410

0.03%

29.OSHALA HERATH – NIF

4,253

0.03%

30.ANURUDDHA ROSHAN RANASINGHE – IND15

4,205

0.03%

31.SARATH BANDARANAYAKE – NDF

4,070

0.03%

32.K.A. KULARATNA – IND6

4,013

0.03%

33.LALITH DE SILVA – UNFF

3,004

0.02%

34.PALLIMULLA KAPUGAMAGE ANURA SIDNEY JAYARATHNA – IND7

2,799

0.02%

35.JANAKA RATNAYAKE – ELPP

2,405

0.02%

36.MYLVAGANAM THILAKARAJAH – IND8

2,138

0.02%

37.SARATH MANAMENDRA – NSU

1,911

0.01%

38.A.S.P. LIYANAGE – SLLP

1,860

0.01%

 

Valid Votes – 13,319,616 / 97.8%

Rejected Votes – 300,300 / 2.2%

Total Polled – 13,619,916 / 79.46%

Total Electors-17,140,354

 

 

Don't forget to share this post!

Recent Posts

dream-about-scuba-diving.jpg
October 11, 2024