2024 Woman of the World තරඟාවලියේ දෙවැනි ස්ථානය ශ්‍රී ලංකාවේ ශෙහානිට

  • Home
  • /
  • News
  • /
  • 2024 Woman of the World තරඟාවලියේ දෙවැනි ස්ථානය ශ්‍රී ලංකාවේ ශෙහානිට

මෙවර පිලිපීනයේ දී උත්කර්ෂවත් අයුරින් පැවැත්වුණු 2024 Woman of the World තරගාවලියේ දී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඉදිරිපත් වූ ශෙහානි උමල්ශා  තරඟාවලියේ අනුශූරතාවය දිනාගැනීමට සමත් විය.

 

2024 Woman of the World තරගාවලිය නොවැම්බර් 16 වනදා සිට 24 වනදා දක්වා තරගාවලිය පැවැත්විය.

 

ජපානය නවසීලන්තය ,පිලිපීනය ,මැලේෂියාව ,සිංගප්පූරුව, ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 25ක තරගකාරිනියන් ඒ සඳහා එක්ව සිටි අතර තරඟාවලියේ ශූරතාව ඩුබායි රාජ්‍යට හිමිවිය.

 

මෙම තරගාවලියේ ශ්‍රී ලංකා අධ්‍යක්ෂිකාව වන මයුමි ශ්‍රීමාලි 2017 වසරේ සිට මෙවැනි ජාත්‍යන්තර ජයග්‍රහණ රැසක් ශ්‍රී ලංකාවට අත්කර දීමට සමත්විය.

Don't forget to share this post!

Recent Posts

coffee-cafe-1200x628-facebook-1200x628
January 10, 2025