2025 දී ඕස්ට්‍රේලියානු උද්ධමනය ඉහළ යනු ඇතැයි IMF අනතුරු අඟවයි

  • Home
  • /
  • News
  • /
  • 2025 දී ඕස්ට්‍රේලියානු උද්ධමනය ඉහළ යනු ඇතැයි IMF අනතුරු අඟවයි

2025 දී ඕස්ට්‍රේලියානු උද්ධමනය 3% ඉක්මවනු ඇතැයි IMF අනතුරු අඟවයි

 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) ඔස්ට්‍රේලියාවේ උද්ධමනය 2025 අවසානය වන විට 3.6% දක්වා ඉහළ යනු ඇතැයි අනාවැකි නිකුත් කර ඇත. මෙය පෙර ඇස්තමේන්තුවලට වඩා 3%ක සැලකිය යුතු වර්ධනයක් සනිටුහන් කර ඇත. 

 

විපක්ෂ නායක Peter Dutton විසින් Albanese රජය විවේචනය කරමින් ඕස්ට්‍රේලියානුවන් මෙම අනාවැකියෙන් බියට පත් වනු ඇති බවත් උද්ධමන ප්‍රශ්නය ඇති වී තිබෙන්නේ රජය විසින් ගනු ලබන දුර්වල ආර්ථික තීරණ නිසා බවත් ප්‍රකාශ කළේය. 

 

උද්ධමනය ඉහළ යාම හේතුවෙන් වෙළදාමට ද පහර එල්ලවනු ඇති බවට සහ ජනතාවට තවත් අමාරු කාලයකට මුහුණදීමට සිදුවිය හැකි බවට ද IMF අනතුරු අඟවයි.

Don't forget to share this post!

Recent Posts

Cricket-Olympics-1024x683
April 11, 2025