සොරකම් කරපු වාහනය ගැන Insurerට Report කරන විදිහ

ඔයාගේ වාහනය සොරකම් කළ බවට පොලිසියට වාර්තා කළාට පස්සේ, ඊළඟට claim එක ලබා ගැනීමට insurerට කතා කළ යුතුයි (ඔබට comprehensive or Third Party Fire and Theft cover එකක් තිබේ නම්). ඔබේ රක්ෂණ ඔප්පුව අනුව, මේවා ආවරණය කළ හැකි නිසා, වාහනයේ තිබූ දේවල් මොනවාදැයි ඔයාගෙන් අසනවා. සාමාන්‍යයෙන් රක්ෂණකරු ඔයාගෙන් police report number එකක් ලබා දෙන ලෙස … Continue reading සොරකම් කරපු වාහනය ගැන Insurerට Report කරන විදිහ