ශ්‍රී ලංකා ද්විත්ව පුරවැසිභාවය සඳහා අයදුම් කරන හරිම විදිහ

අපි කලින් article එකකින් කතා කළා ශ්‍රී ලංකාවේ ද්විත්ව පුරවැසිභාවය ලබාගන්න අවශ්‍යය සුදුසුකම් ගැන.👇 ශ්‍රී ලංකාවේ ද්විත්ව පුරවැසිභාවය ලබා ගන්න අද අපි බලමු ඒ සඳහා අයදුම් කරන ආකාරය. ශ්‍රී ලංකාවේ ද්විත්ව පුරවැසිභාවය සඳහා අයදුම් කරන ආකාරය ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලයේ කවුන්ටරයට අයදුම්කරුවන් විසින් පෞද්ගලිකව අයදුම්පත ඉදිරිපත් කළ යුතු වෙනවා. counter එකට ඔයාගේ application එක … Continue reading ශ්‍රී ලංකා ද්විත්ව පුරවැසිභාවය සඳහා අයදුම් කරන හරිම විදිහ