Dual Citizenship Application එක වැරදි නැතුව Fill කරන්නේ කොහොමද?

කලින් Articles 2කින් අපි කතා කළා ශ්‍රී ලංකාවේ ද්විත්ව පුරවැසිභාවය සඳහා අයදුම් කරන්න සපුරාලිය යුතු සුදුසුකම් සහ ඒ සඳහා අයදුම් කරන ආකාරය ගැන. මේ Application එක www.slcgmel.org වෙබ් අඩවියෙන් download කරගන්න පුළුවන්. අද අපි කියන්නේ ද්විත්ව පුරවැසිභාවය සඳහා අයදුම් කරන්න Application එක හරියට fill කරගන්න විදිහ. අයදුම්පත පුරවන ආකාරය අයදුම්පත BLOCK LETTERS වලින් (ඉංග්‍රීසි Capital … Continue reading Dual Citizenship Application එක වැරදි නැතුව Fill කරන්නේ කොහොමද?