Peter Dutton ගාසා තීරයෙන් පැමිණෙන පුද්ගලයන් රට තුලට ගැනීමට එරෙහි වේ.

  • Home
  • /
  • News
  • /
  • Peter Dutton ගාසා තීරයෙන් පැමිණෙන පුද්ගලයන් රට තුලට ගැනීමට එරෙහි වේ.

ඊශ්‍රායල-හමාස් යුද්ධයෙන් පලා යන පලස්තීනුවන්ට වීසා ලබාදීමට ඇල්බේනියානු රජය සූදානම් වන බැවින් විපක්ෂ නායක Peter Dutton ගාසා තීරයේ සිට පැමිණෙන පුද්ගලයින්ට රට තුලට ඇතුල්වීම සම්පූර්ණයෙන්ම තහනම් කරන ලෙස ඉල්ලා තිබේ.ඔහු මෙසේ ඉල්ලා තිබෙන්නේ ත්‍රස්තවාදීන් ද රට තුළට ඇතුල් වීමට ඉඩකඩ ඇති නිසාවෙනි. මේ මොහොතේ මිනිසුන් එම යුද කලාපයෙන් ඕස්ට්‍රේලියාවට පැමිණීම නිසා රට තුළ ජාතික ආරක්ෂාව අනතුරේ හෙළන බැවින් ඔවුන් රට තුලට ඇතුල් වීම නොකල යුතු යැයි ඩටන් මහතා වැඩිදුරටත් පවසා තිබේ.

Don't forget to share this post!

Recent Posts

d4b85260-6284-11f0-97bf-8f96c1d92299
July 18, 2025