2024 ලෝක කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේ දී ශ්‍රී ලංකා කනිෂ්ඨ ධාවන ශූර මෙරෝන් විජේසිංහ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි.

  • Home
  • /
  • Sports
  • /
  • 2024 ලෝක කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේ දී ශ්‍රී ලංකා කනිෂ්ඨ ධාවන ශූර මෙරෝන් විජේසිංහ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි.

ලෝක කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතා තරගාවලිය නියෝජනය කල ශ්‍රී ලංකාවේ මෙරෝන් විජේසිංහ මීටර් 100 අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලබයි

පේරු රටේ ලීමා හි පැවැත්වෙන 2024 ලෝක කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේ පිරිමි මීටර් 100 ඉසව්වෙන් ශ්‍රී ලංකා කනිෂ්ඨ ධාවන ශූර මෙරෝන් විජේසිංහ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා තිබේ.19 හැවිරිදි මෙරෝන් විජේසිංහ ඊයේ (28) රාත්‍රියේ පැවැති තරගයේ තරගයේ දෙවැනි ස්ථානයට පත්වූයේ තත්පර 10.55ක කාලයක් වාර්තා කරමිනි.නයිජීරියාවේ Okon Israel Sunday  තත්පර 10.48 ක කාලයක් වාර්තා කරමින් පළමු ස්ථානයට පත්විය.2024 පේරු රාජ්‍යයේ ලීමා නුවර පැවැත්වෙන ලෝක කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියට මෙවර ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන් 13 දෙනෙකු සුදුසුකම් ලබා තිබුණි.

Don't forget to share this post!

Recent Posts

d4b85260-6284-11f0-97bf-8f96c1d92299
July 18, 2025