යුක්රේනයේ ඕස්ට්‍රේලියානු තානාපති කාර්යාලය විවෘත කිරීමට සැරසෙයි.

  • Home
  • /
  • News
  • /
  • යුක්රේනයේ ඕස්ට්‍රේලියානු තානාපති කාර්යාලය විවෘත කිරීමට සැරසෙයි.

යුක්රේන අගනුවර ඔස්ට්‍රේලියානු තානාපති කාර්යාලය හැකි ඉක්මනින් නැවත විවෘත කිරීමට සන්ධානය ප්‍රතිඥා දී ඇත.shadow විදේශ කටයුතු ඇමති සයිමන් බර්මින්හැම් මේ සතියේ දී Kyiv හි ප්‍රාදේශීය නිලධාරීන් හමුවෙයි.2022 දී රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීමෙන් පසු Kyiv හි  ඕස්ට්‍රේලියානු තානාපති කාර්යාලය වසා දමන ලදී.රටවල් 70 ක් පමණ ඔවුන්ගේ තානාපති කාර්යාල නැවත විවෘත කර ඇත.මෙනිසා ඕස්ට්‍රේලියාවේ තානාපති කාර්යාලය ද ඉතා ඉක්මනින් විවෘත කිරීමට කටයුතු කිරීම සිදුකරයි. 

Don't forget to share this post!

Recent Posts

dansal - 01
July 7, 2025