පැරා ඔලිම්පික් තරගාවලියේ දී ඓතිහාසික රන් පදක්කමක් ඕස්ට්‍රේලියාවට

  • Home
  • /
  • Sports
  • /
  • පැරා ඔලිම්පික් තරගාවලියේ දී ඓතිහාසික රන් පදක්කමක් ඕස්ට්‍රේලියාවට

ඔරු පැදීමේ පළමු පැරා ඔලිම්පික් රන් පදක්කමට ඔස්ට්‍රේලියාව හිමිකම් කියයි

ඔස්ට්‍රේලියාව ඔරු පැදීමේ පළමු පැරා ඔලිම්පික් රන් පදක්කම දිනා ගැනීමට සමත් විය.Nikki Ayers සහ Jed Altschwager PR3 මිශ්‍ර ද්විත්ව sculls හි වත්මන් ලෝක ශූරයන් සහ ලෝක වාර්තා හිමිකරුවන්වීමට සමත් විය.මහා බ්‍රිතාන්‍යය සහ ජර්මනිය පරදා ඔවුන් විසින් ඔස්ට්‍රේලියාවට මෙම ඓතිහාසික රන් පදක්කමක් හිමිකර දී ඇත.

Don't forget to share this post!

Recent Posts

d4b85260-6284-11f0-97bf-8f96c1d92299
July 18, 2025