බ්‍රිස්බේන් දිවා සු‍රැකුම් මධ්‍යස්ථානයකින් මියගිය බිළිදෙකු හමුවෙයි.

  • Home
  • /
  • News
  • /
  • බ්‍රිස්බේන් දිවා සු‍රැකුම් මධ්‍යස්ථානයකින් මියගිය බිළිදෙකු හමුවෙයි.

බ්‍රිස්බේන් දිවා සුරැකුම් මධ්‍යස්ථානයක බිළිදෙකු මියගොස් සිටිය දී සොයාගෙන ඇත.

බ්‍රිස්බේන් හි නැගෙනහිර ප්‍රදේශයේ දිවා සුරැකුම් මධ්‍යස්ථානයක තිබී වයස අවුරුදු 01ක පමණ පිරිමි ළමයෙකු මිය යාමෙන් පසු පරීක්ෂණයක් ආරම්භ කර ඇත.මාධ්‍ය වාර්තාවලට අනුව ළදරුවා එම ස්ථානයේදීම මිය ගොස් ඇති බව ප්‍රකාශ කර ඇති අතර වෛද්‍යවරුන් පවසන්නේ දරුවාට යම්කිසි වෛද්‍යමය ගැටළුවක් බලපා ඇති බවයි. 

Don't forget to share this post!

Recent Posts

dansal - 01
July 7, 2025