ඇල්බේනියානු රජය නව යොවුන් වියේ දරුවන්ට සමාජ මාධ්‍ය භාවිතය තහනම් කරයි.

  • Home
  • /
  • News
  • /
  • ඇල්බේනියානු රජය නව යොවුන් වියේ දරුවන්ට සමාජ මාධ්‍ය භාවිතය තහනම් කරයි.

ඇල්බේනියානු රජය වයස අවුරුදු 14 සිට 16 දක්වා යෞවනයන් සඳහා සමාජ මාධ්‍ය භාවිතය තහනම් කිරීමට යෝජිත තහනමක් ඉදිරියට ගෙන යමින්, බාලවයස්කාර පරිශීලකයින්ට දඬුවම් කිරීම සිදු නොකර අදාළ වයස් සීමාවන් වල පුද්ගලයන්ට පමණක් භාවිතා කිරීමට හැකිවන පරිදි එය වෙනස් කිරීමේ වගකීම සමාජ මාධ්‍ය වේදිකාවලට ලබාදී ඇත.

සන්නිවේදන අමාත්‍ය මිෂෙල් රෝලන්ඩ් එළඹෙන සමාජ මාධ්‍ය සමුළුවේදී මේ පිළිබදව ප්‍රකාශයක් නිකුත් කිරීමට බලාපොරොත්තුවෙන් සිටී.නව රෙගුලාසිවලට අනුකූල වීමට සමාගම්වලට වසරක් ලැබෙන අතර, දරුවන්ට හානි කිරීමේ අඩු අවදානමක් පෙන්නුම් කළ හැකි platforms නිදහස් කිරීම් සිදුකිරීමට ද රජය සලකා බලයි.මීට අමතරව ප්‍රාන්ත හරහා තවදුරටත් සමාජ මාධ්‍ය ප්‍රවේශය සඳහා විවිධ වයස් සීමාවන් පිළිබඳව දිගින් දිගටම සාකච්ඡා වෙමින් පවතින අතර, දකුණු ඕස්ට්‍රේලියාව වයස අවුරුදු 14 පමණ යෞවනයන් සදහා සමාජ මාධ්‍ය භාවිතය සුදුසුයැයි යෝජනා කරන අතර නිව් සවුත් වේල්ස් යෝජනා කරන්නේ  අවුරුදු 16 පිරුණු යෞවනයන්ට සුදුසු බවයි.මෙම මුලපිරීම මගින් සමාජ මාධ්‍ය වෙතට ඇබ්බැහිවීම නවතා තරුණ පරිශීලකයින් ආරක්ෂා කිරීමට ඕස්ට්‍රේලියානු රජය ක්‍රියාකරයි. 

Don't forget to share this post!

Recent Posts

d4b85260-6284-11f0-97bf-8f96c1d92299
July 18, 2025