බදුල්ල බස් රථ අනතුරෙන් දෙදෙනෙක් මරුට තවත් 35කට වැඩි පිරිසකට තුවාල

  • Home
  • /
  • News
  • /
  • බදුල්ල බස් රථ අනතුරෙන් දෙදෙනෙක් මරුට තවත් 35කට වැඩි පිරිසකට තුවාල

ශ්‍රීමත් ජෝන් කොතලාවල විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් ගමන් ගත් බස් රථයක් අද (01) උදෑසන 7.45ට පමණ පෙරළීගොස් අනතුරක් සිදුව තිබේ. බදුල්ල – මහියංගන ප්‍රධාන මාර්ගයේ තුන්වන හා හතරවන කිලෝමීටර් කණු අතර පිහිටි වේල්ලක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය සඳහන් කර ඇත.අනතුරෙන් සිසුවියන් 02 ක් මියගොස් ඇති අතර, තවත් සිසුන් 35ක පිරිසක් තුවාල ලබා රෝහල්ගත කර ඇති බව  වැඩිදුරටත් සඳහන් වේ.

Don't forget to share this post!

Recent Posts

d4b85260-6284-11f0-97bf-8f96c1d92299
July 18, 2025