කොළඹ කොටස් වෙළදපොළ නැවතත් ඉහළට

  • Home
  • /
  • News
  • /
  • කොළඹ කොටස් වෙළදපොළ නැවතත් ඉහළට

කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල ඊයේ (15) දිනයේ දී කැපීපෙනෙන ඉහළ යාමක් වාර්තා කළේය.ඒ අනුව ඊයේ(16) දින ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 226.35කින් ඉහළ ගොස් ඒකක 16,152.35ක් ලෙසත් S&P SL20 දර්ශක අගය ඒකක 97.63කින් ඉහළ ගොස් ඒකක 4,905.92 ක් ලෙසත් සටහන් විය.රු. බිලියන 4.44 ක ගනුදෙනු පිරිවැටුමක් ඊයේ(15) දින වාර්තා වී ඇත.මේ අතර කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය ඉතිහාසයේ පළමු වරට පසුගිය ජනවාරි 02 දින ඒකක 16,000 සීමාව අතික්‍රමණය කිරීමට සමත් වුවද ඉන්පසු නැවතත් එම සීමාවෙන් මෙපිටට සියලු කොටස් මිල දර්ශකය පැමිණීම හේතුවෙන් ආයෝජකයින්ගේ යම්කිසි මන්දගාමී බවක් දක්නට විය.කෙසේවෙතත් ඉන්පසු නැවත වරක් අද(15) දින සියලු කොටස් මිල දර්ශකය ඒකක 16,000 සීමාව ඉක්මවා යනු ලැබීය.

Don't forget to share this post!

Recent Posts

diverse-multi-ethnic-business-teamwork-overworking-office-meeting-room-analyzing-financial-graphs
July 10, 2025