මෙල්බර්න් දිවා සුරැකුම් මධ්‍යස්ථානයක දී මියගිය ළදරුවා පිළිබඳ පර්යේක්ෂණ අරඹයි.

  • Home
  • /
  • News
  • /
  • මෙල්බර්න් දිවා සුරැකුම් මධ්‍යස්ථානයක දී මියගිය ළදරුවා පිළිබඳ පර්යේක්ෂණ අරඹයි.

මෙල්බර්න්හි පවුල් දිවා සුරැකුම් මධ්‍යස්ථානයකදී ළදරුවෙකු මිය යාමේ  සිදුවීමක්  පිළිබඳ  විමර්ශනයක් ආරම්භ කර ඇත. 

අද (19) දහවල් මෙල්බර්න්හි south-east දෙසින් පිහිටි පවුල් දිවා සුරැකුම් මධ්‍යස්ථානයකදී ළදරුවෙකු මිය යාමෙන් පසු පොලිසිය විමර්ශනය ආරම්භ කර ඇත.

ප.ව. 2.05 ට පමණ Skye හි පිහිටි එම මධ්‍යස්ථානයට පරිපූරක වෛද්‍යවරු කඩිනමින් පැමිණි අතර දරුවාගේ මරණය සිදුවූ ආකාරය පිළිබඳව පොලිසිය විමර්ශනය කරමින් සිටින නමුත් එය සැක සහිත මරණයක් ලෙස නොසලකයි. 

Don't forget to share this post!

Recent Posts

d4b85260-6284-11f0-97bf-8f96c1d92299
July 18, 2025