Volodymyr Zelensky සහ චාල්ස් රජු අතර හමුවක්

  • Home
  • /
  • News
  • /
  • Volodymyr Zelensky සහ චාල්ස් රජු අතර හමුවක්

යුක්‍රේන ජනාධිපති Volodymyr Zelensky  ඇමරිකානු ජනපති Donald Trump අතර ඇති වූ මත ගැටුමෙන් පසු එක්සත් රාජධානියේ තෙවන චාල්ස් රජු හමුවී තිබේ.

මෙම හමුව එංගලන්තයේ Sandringham හි දී සිදුවී ඇති අතර යුක්‍රේන ජනාධිපතිවරයාව එහිදී උණුසුම් ලෙස පිළිගෙන ඇති බව සඳහන් වේ.

මෙම හමුව පැයකට ආසන්න කාලයක් පැවති බව සඳහන් වන අතර නායකයින් දෙදෙනා අතර සිදුවු සාකච්ඡාව ඉතා යහපත් මට්ටමක පැවති බව Volodymyr Zelensky මාධ්‍යට  ප්‍රකාශ කර ඇතැයි සඳහන්.

Don't forget to share this post!

Recent Posts

d4b85260-6284-11f0-97bf-8f96c1d92299
July 18, 2025