කුලී නිවසකට සල්ලි දෙන්න පෙර දෙපාරක් හිතන්න

ඕස්ට්‍රේලියාවේ, දේපල කුලියට ගන්නා පුද්ගලයා වෙන කුලී නිවැසියා (tenant) වගේම ඉඩම් හිමියා හෙවත් දේපල හිමිකරු (landlord) ලෙසත් ඔබව ආරක්ෂා කිරීමට අවශ්‍යය නීති ක්‍රියාත්මක වෙනවා. ඔයා ඕස්ට්‍රේලියාවේ ජීවත් වෙන්නේ international student කෙනෙක් විදිහටනම්, දේපලක් කුලියට ගැනීමේදී ඔබට අනෙකුත් සෑම tenant කෙනෙකුටම තිබෙන සමාන අයිතිවාසිකම් තියෙනවා. මෙම අයිතිවාසිකම් නිර්මාණය කරලා තිබෙන්නේම ආරක්ෂිත සහ සුවපහසු ජීවන පරිසරයක් ඔබට … Continue reading කුලී නිවසකට සල්ලි දෙන්න පෙර දෙපාරක් හිතන්න