කුලියට ගෙයක් ගන්න කලින් මේ ගැන දැනගන්න

නවාතැනක් මිලදී ගන්නකොට වැදගත් වෙන Listings සහ Bond එක ගැන අපි කලින් articles වලින් කතා කළා. අද කියන්න හදන්නේ ඒ වගේම අලුත් නිවසකට යන ඔයාට වැදගත් වෙන Entry condition report එක ගැන. Entry condition report (ඇතුල්වීමේ තත්ව වාර්තාව) ඔයා පදිංචියට යන්න කලින් දේපළ සඳහා වගකීම දරන ඔයාගේ ඉඩම් හිමියා හෝ දේපළ නියෝජිතයා (දේපල කළමනාකරු) කොන්දේසි … Continue reading කුලියට ගෙයක් ගන්න කලින් මේ ගැන දැනගන්න