වාහනයේ windscreen එක මෙහෙම පුපුරයි කියල හිතුවද?

වාහනයක windscreen එක කියන්නේ ඉතාම වැදගත් කොටසක්. අද අපි බලමු කොහොමද මේ windscreen ආරක්ෂා කර ගන්නේ කියලා. ඔයාගේ windscreen එකේ තිබෙන කුඩා පිපිරීම් සහ ඉරිතැලීම් විශාල ගැටළු බවට පත්වීමට ඉඩ දෙන දෙන්න එපා. ඒ නිසාම ඕස්ට්‍රේලියාවේ වෙනස් විය හැකි කාලගුණය සහ විවිධ seasons හරහා ඔයාගේ windscreen එක රැකබලා ගන්නේ කෙසේද කියන එක අපි කතා කරමු. … Continue reading වාහනයේ windscreen එක මෙහෙම පුපුරයි කියල හිතුවද?