කුලී නිවසක ඉන්න ඔයාගේ නීතිමය අයිතිවාසිකම්
ඔයා ශිෂ්‍යයෙක් වුණත් රැකියාවක් කරන කෙනෙක් වුණත් නවාතැන් ගන්න කුලියට නිවසක්/ කාමරයක් හොයනවනම් සලකා බැලිය යුතු ගොඩක් දේවල් ගැන අපි articles කිහිපයකින්ම කතා කළා. එකේදී වැදගත් වෙන Listings ගැන, Bond එක ගෙවන විට අදාළ වෙන නීතිමය කරුණු ගැන වගේම Entry condition report එක ගැනත් අපි විස්තරාත්මකව කිව්වා. මේ දේවල් පිලිබඳ අවබෝධය වගේම නිසි අයුරුන් ක්‍රියාත්මක … Continue reading කුලී නිවසක ඉන්න ඔයාගේ නීතිමය අයිතිවාසිකම්
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed