කුලී නිවසක සිටින ඔයාගේ වගකීම් හරියට දැනගන්න

කලින් articles වලින් අපි කතා කළා කුලී නිවැසියෙක් විදිහට ඔයාගේ අයිතිවාසිකම් ගැන.  කුලී නිවැසියෙකු ලෙස ඔබේ අයිතිවාසිකම්: https://sannasa.com.au/archives/9648  නිවසේ කුලිය නොගෙවා සිටිය හැකි අවස්ථා දැනගන්න: https://sannasa.com.au/archives/9693  කුලී නිවැසියෙක් විදිහට ඔයාට අයිතිවාසිකම් වගේම වගකීම් කොටසකුත් පැවරෙනවා. අද අපි කතා කරන්නේ ඒ ගැන. කුලී නිවැසියෙකු ලෙස ඔබේ වගකීම් අයිතිවාසිකම් වගේම, කුලී නිවැසියෙකු විදිහට ඔයාට නීතිමය වගකීම් කිහිපයක් … Continue reading කුලී නිවසක සිටින ඔයාගේ වගකීම් හරියට දැනගන්න