ඔයාගේ මිදුලේ නවතා ඇති වාහනය ආරක්ෂිතද?

දිනෙන් දින වැඩි වන මෝටර් රථ සොරකම් ගැන අපි කලින් article එකකින් කිව්වා. දවසින් දවස වැඩි වෙන Car හොරු: https://sannasa.com.au/archives/9715  අද අපි කතා කරන්නේ මේ විදිහට සොරකම් වැඩි වෙන්න බලපාන ප්‍රධානතම හේතුවක් ගැන. ඒ තමයි cars එක ඇතුලේ key එක තියලා යන එක. සොරුන් ඇස ගසාගෙන සිටින්නෙම මේ වගේ පහසු ඉලක්ක වෙතයි. 2024 සඳහා Allianz … Continue reading ඔයාගේ මිදුලේ නවතා ඇති වාහනය ආරක්ෂිතද?