වාහන සොරුන් වැඩිපුරම භාවිත කරන ක්‍රමය මොකක්ද?

ඔයා හිතන විදිහට වාහන සොරකම් කිරීමට වැඩිපුරම භාවිත කරන ක්‍රමය මොකක්ද? වාහන සොරුන් වැඩිපුරම සොරකම් කරන්නේ ඔබේම car key එක හෝ fob එක යොදාගෙන බව දන්නවද? ඒ නිසාම වාහන සොරුන්ට ඔබේ වාහනයේ යතුර හෝ fob එක ලබා ගන්නට ඉඩක් තබන්න එපා. ඒවා ආරක්ෂිතව තබා ගැනීමට සෑම විටම වග බලා ගන්න. ඒ සඳහා ඔබට කළ හැකි … Continue reading වාහන සොරුන් වැඩිපුරම භාවිත කරන ක්‍රමය මොකක්ද?