කෘෂිකාර්මික ක්‍ෂේත්‍රයෙන් ඉගෙන ගන්න ඕස්ට්‍රේලියාව ගැළපෙනවද?

ඕස්ට්‍රේලියාව කියන්නේ විවිධ විෂය ක්ෂේත්‍ර ගණනාවක් යටතේ ඉහළ ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දෙන රටක්. ඒ විවිධ ක්ෂේත්‍රයන් අතර ඉහළින්ම තිබෙන ක්‍ෂේත්‍රයක් ලෙස Agriculture and agritech හඳුන්වන්න පුළුවන්. කෘෂිකාර්මික ක්‍ෂේත්‍රයෙන් උසස් අධ්‍යාපනය හදාරන/ හදාරන්න කැමති ඔයාට ඒ සඳහා ඕස්ට්‍රේලියාව තෝරාගන්න හේතු වෙන දේවල් කිහිපයක් ගැන අපි අද කතා කරමු. ඇදහිය නොහැකි පරිසර පද්ධති  ඕස්ට්‍රේලියාව එහි විවිධ වෙනස්කම් … Continue reading කෘෂිකාර්මික ක්‍ෂේත්‍රයෙන් ඉගෙන ගන්න ඕස්ට්‍රේලියාව ගැළපෙනවද?