ඕස්ට්‍රේලියාව තුළ කෘෂි අධ්‍යාපනයේ ප්‍රධාන අංශ

කෘෂිකාර්මික ක්‍ෂේත්‍රයෙන් උසස් අධ්‍යාපනය හදාරන/ හදාරන්න කැමති ඔයාට ඒ සඳහා ඕස්ට්‍රේලියාව තෝරාගන්න හේතු වෙන දේවල් කිහිපයක් ගැන අපි කලින් article එකකින් කතා කළා. අද අපි බලමු ඕස්ට්‍රේලියාවේ කෘෂිකාර්මික ක්‍ෂේත්‍රයෙන් අධ්‍යාපනය හදාරන කෙනෙක්ට ලැබෙන අධ්‍යයන විකල්ප මොනවද කියලා. Agriculture සහ agritech courses මඟින් ගොවිතැන සහ ස්වභාවික සම්පත් භාවිතා කිරීම පිළිබඳ දැනුම සහ හැකියාවන් වර්ධනය කර ගැනීමට … Continue reading ඕස්ට්‍රේලියාව තුළ කෘෂි අධ්‍යාපනයේ ප්‍රධාන අංශ