ලෝකය පුරා විවිධාකාරයේ කොරෝනා වයිරස් තුන්දහසකට අධික ප්‍රමාණයක්

ලෝකය පුරා විවිධාකාරයේ කොරෝනා වයිරස් තුන්දහසකට අධික ප්‍රමාණයක් පවතින බවත් මෙම වයිරස් වවුලන්ගෙන් බෝවන බවත් එංගලන්තයේ නෝවිච් නුවර ඊස්ට් ඇන්ග්ලියා විශ්වවිද්‍යාලයේ මහාචාර්ය පෝල් හන්ටර් විසින් අනාවරණය කර තිබේ. මේ සියලුම කොරෝනා වයිරස් වර්ගවලට මිනිස් සිරුරු තුළ රෝගකාරක වර්ධනය කිරීමේ හැකියාව පවතින බවත්, එම වයිරස් වර්ග චීනයේ පමණක් නොව ලොව පුරා තවත් රටවල වවුලන් අතර දක්නට […]
ග්‍රැමී සම්මානලාභී ගායිකා රොබර්ටා ෆ්ලැක් ජිවිතක්ෂයට

ලෝක ප්‍රසිද්ධ ග්‍රැමී සම්මානලාභී ගායිකාවක් වන රොබර්ටා ෆ්ලැක් ජිවිතක්ෂයට පත්වී ඇති බව වාර්තා වේ. රොබර්ටා ෆ්ලැක් මියයන විට 88 වැනි වියේ පසු වූ අතර ලෝක ප්‍රසිද්ධ ගීත දෙකක් වන “The First Time Ever I Saw Your Face” සහ “Killing Me Softly With His Song” යන ජනප්‍රිය ගීත ඇය විසින් ගායනා කර තිබේ.
මූනි අධිවේගී මාර්ගය වසා දමයි.

ප්‍රධාන අධිවේගී මාර්ගය වසා දමා ඇති අතර, ඉන්ධන ටැංකි අනතුරෙන් පසු නිවැසියන්ට ඇතුළත රැඳී සිටින ලෙස අනතුරු අඟවා ඇත. Queensland’s Western Downs හී ඉන්ධන ටැංකියක් සහ මෝටර් රථයක් අතර අද අලුයම සිදුවූ අනතුරකින් දැවැන්ත පෙට්‍රල් කාන්දුවක් සිදුවී තිබේ. මෝටර් රථයක් සහ ඉන්ධන ටැංකියක් ගැටීමෙන් ටැංකිය පෙරළී යාමෙන් පසු අලුයම 4.30 ට පමණ Toowoomba සිට කිලෝමීටර් […]