Ne Zha 2 චිත්‍රපටය ලොව වැඩිම ආදායම් ලැබූ සජීවීකරණ චිත්‍රපටය බවට වාර්තා තබයි.

ඩිස්නි සමාගමේ චිත්‍රපටයක් වන “Inside Out 2” අභිබවා චීන සජීවීකරණ “Ne Zha 2” චිත්‍රපටය  ලොව පුරා වැඩිම ආදායමක් උපයාගත් සජීවීකරණ චිත්‍රපටය බවට වාර්තා තබයි. Maoyan  ප්‍රවේශ පත්‍ර වේදිකාවේ  ගණනය කිරීම් අනුව  ඊයේ (18) සවස වන විට චිත්‍රපටයේ ගෝලීය ඉපැයුම්, පූර්ව අලෙවිය ද ඇතුළුව යුවාන් බිලියන 12.319 (ඇ.ඩො බිලියන 1.72 ) ක් පමණ ඉක්මවා ගොස් ඇති […]

නවදිල්ලි දුම්රිය ස්ථානයේ ඇති වූ තෙරපුමකින් 18ක් ජීවිතක්ෂයට

ඉන්දියාවේ නවදිල්ලි දුම්රිය ස්ථානයේ  ඊයේ (16) ඇති වූ හදිසි තෙරපුමකින් පුද්ගලයින් 18 දෙනෙකු මියගොස් ඇති බව වාර්තා වේ.   මෙම  තෙරපීමෙන් තවත් පුද්ගලයින් රැසක් තුවාල ලබා ඇති බව සඳහන් ය.  ප්‍රයාග්‍රාජ් හී මේ දිනවල පවතින මහා කුම්භමේලා උත්සවය සදහා පැමිණි දුම්රිය දෙකක් ප්‍රමාද වීමෙන් දුම්රිය ස්ථානයේ හටගත් නොසන්සුන්තාව හේතුවෙන් තෙරපීමට ලක්ව මෙම අනතුර සිදුව ඇති […]

සීලියා සුළි කුණාටුවේ පස්වන කාණ්ඩය වොෂින්ටනයේ පිල්බර වෙරළට

සීලියා සුළි කුණාටුවේ  පස්වන කාණ්ඩය වොෂින්ටනයේ පිල්බරා වෙරළ තීරයට කඩාවදී.  2025 පෙබරවාරි 14 දරුණු නිවර්තන සුළි කුණාටුව වන  සීලියා බටහිර ඕස්ට්‍රේලියාවේ  Port Hedland  අසල ගොඩබිමට පැමිණ ඇති අතර එමඟින් 285 kph  දක්වා සුළං සහ අධික වර්ෂාපතනයක් ඇති කරන බව වාර්තා වේ. Pardue Roadhouse සිට Wim Creek දක්වා පදිංචිකරුවන් හදිසි අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති අතර […]