Melbourne Friends ශාක අලෙවිය

  • Home
  • /
  • Blog
  • /
  • Melbourne Friends ශාක අලෙවිය

Melbourne Friends රාජකීය උද්භිද උද්‍යානයේ දී සරත් සෘතුවේ ශාක අලෙවියක් පවත්වයි. 

මෙහිදී ඕස්ට්‍රේලියාවට ස්වදේශික ශාක මෙන්ම ඕකිඩ්, ඖෂධ පැළෑටි, සහ තවත් බොහෝ ශාක වර්ග විකිනීමට ඇත.

Melbourne Friends, මෙම ශාක පිලිබඳ  වසර ගණනාවක අත්දැකීම් ඇති අතර ඔබේ උද්‍යාන සඳහා වඩාත් සුදුසු ශාක තෝරා ගැනීමට ඔබට සහය වීමටද ඔවුන් සූදානමින් සිටී. ඔබේ උද්‍යානය වඩාත් හොඳින් කැපී පෙනෙන්නට උපකාර කිරීම සඳහා ගෙවතු වගා උපදෙස් රාශියක් ද ඔබ සමඟ බෙදා ගැනීමට Melbourne Friends සූදානම්.

Melbourne Friends හි වෙබ් අඩවියෙන් ඔබට සියලුම ශාක වල තොරතුරු ලැයිස්තුක් ලබා ගත හැකිය.

Sat 3 May
  • 10:00am – 4:00pm
Sun 4 May

In front of the Tropical Glasshouse
Royal Botanic Gardens Victoria – Melbourne Gardens
Melbourne
Victoria 3004

 

Don't forget to share this post!

Recent Posts

334c899d21267c44a3090149f684c245
May 21, 2025