Melbourne Pub හී A-League රසිකයන් අතර ප්‍රචණ්ඩ ගැටුමක්

  • Home
  • /
  • News
  • /
  • Melbourne Pub හී A-League රසිකයන් අතර ප්‍රචණ්ඩ ගැටුමක්

ඊයේ රාත්‍රියේ Melbourne Victory සහ Melbourne City අතර පැවති A-League derby  තරඟයෙන් පසුව, Richmond හි Swan වීදීයේ  මෙල්බර්න් Pub හී  ප්‍රචණ්ඩ ගැටුමක් ඇති වී ඇති බව වාර්තා වේ.

රාත්‍රී 10:15 ට පමණ පුද්ගලයින් 10 දෙනෙකු පමණ bar stools, metal chairs සහ කුඩ වලින් එකිනෙකාට පහර දී ඇති අතර   පොලිසිය පැමිණෙන විට කණ්ඩායම පලා ගොස් තිබේ.  මෙම ගැටුමෙන් කිසිදු තුවාලයක් වාර්තා වී නොමැති අතර  27 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන පසුව නිදහස් කර ඇතැයි වාර්තා වේ.

Melbourne Victory  මෙම  සිද්ධිය පිළිගෙන ඇත්තේ  ඔවුන් ප්‍රචණ්ඩත්වය අනුමත නොකරන බවත් බලධාරීන් සමඟ කටයුතු කරන බවත් පවසමිනි. තොරතුරු ඇති ඕනෑම අයෙකුට 1800 333 000 ට අපරාධ නැවැත්වීමේ නිලධාරීන් සම්බන්ධ කර ගන්නා ලෙස පොලිසිය ඉල්ලා සිටී.

Don't forget to share this post!

Recent Posts

indian-flag-abstract-background-wallpaper-for-independence-day-on-15-august-ai-generative-free-photo
March 18, 2025