NSW Quad Bike සහ Side-by-Side වාහන පිළිබදව හදිසි ආරක්ෂක අනතුරු ඇඟවීමක්

  • Home
  • /
  • News
  • /
  • NSW Quad Bike සහ Side-by-Side වාහන පිළිබදව හදිසි ආරක්ෂක අනතුරු ඇඟවීමක්

SafeWork NSW විසින් 2001 වසරේ සිට quad බයිසිකල් සිද්ධීන් 57කට වඩා වැඩි ප්‍රමාණයක් වාර්තා වී ඇති අතර අමතර වාහනවලින් 21ක් මිය ගොස් ඇත. 

SafeWork හි ප්‍රධානී Trent Curtin විසින් ගොවිතැන් කටයුතුවලදී ඇති අවදානම් තත්ත්වය පිළිබදවද අවධාරණය කළ අතර,අවදානම මගහරවා ගැනීම සදහා හිස්වැසුම් වැනි ආරක්ෂිත අංග භාවිතා කිරීමෙන් මාරක අවදානම සැලකිය යුතු ලෙස අඩු කර ගත හැකි බව අවධාරණය කර ඇති අතර, හිස්වැසුම් මගින් quad bike අනතුරකදී මරණයට පත්වීමේ අවදානම 40% කින් අඩු කරන බව ද පවසා ඇත.

SafeWork NSW විසින් වාහනය පැදීමට සහ පදින්නාට සුදුසු බව සහතික කරන ලෙසත්,ආරක්ෂිත වේගයකින් ගමන් කිරීමටත්, සැමවිටම හිස්වැසුම් සහ ආසන පටි පැළඳීමටත් ජනතාවට මතක් කර දෙයි. මෙම ආරක්ෂක අවශ්‍යතාවලට අනුකූල නොවීමෙන් ආරක්ෂක පරීක්ෂකයින් දඩ නිකුත් කරනු ඇත.

Don't forget to share this post!

Recent Posts

360_F_4477758_SbNIdErE2ZEVUtwNUv3XSJkhCu9B0R0I
April 23, 2025