Sydney හි උරුමයක් වන METRO – MINERVA රඟහල ඩොලර් මිලියන 25.85 කට අලෙවි වෙයි

  • Home
  • /
  • /
  • Sydney හි උරුමයක් වන METRO – MINERVA රඟහල ඩොලර් මිලියන 25.85 කට අලෙවි වෙයි

Sydney නගරයේ පිහිටි උරුමයක් වන METRO – MINERVA රඟහල ඩොලර් මිලියන 25.85 ක මුදලකට අලෙවි කර තිබෙනවා. මෙම ගොඩනැගිල්ල Australia හී ව්‍යාපාරිකයෙක් වන Gretel Packer විසින් මිලදී ගෙන තිබෙන බවයි සඳහන් වන්නේ. මෙම රඟහල විකිණීම පිළිබඳව බොහෝ දෙනෙකු චෝදනා එල්ල කර තිබෙනවා. මෙම රඟහල මෙට්‍රෝ සිනමා ශාලාවක් බවට පරිවර්තනය කිරීමට පෙර සජීවී රඟහලක් ලෙස පැවති බවයි සඳහන් වන්නේ. පසුව 70 දශකයේ අගභාගයේ අධ්‍යක්ෂක ජෝර්ජ් මිලර්ගේ නිෂ්පාදන සමාගමකට එය අලෙවි කර තිබෙනවා. වැඩිදුරටත් සඳහන් වන්නේ Orwell Street හී උරුම ලැයිස්තුවට ඇතුළත් කර ඇති මෙම රඟහල ආසන 250කින් සමන්විත ශ්‍රවණාගාරයක් සහිත Luxury හෝටලයක් ලෙස සංවර්ධනය කිරීමට Gretel Packer සැලසුම් කර ඇති බවයි.

Don't forget to share this post!

Recent Posts

360_F_4477758_SbNIdErE2ZEVUtwNUv3XSJkhCu9B0R0I
April 23, 2025