දකුණු අප්‍රිකානු කණ්ඩායම පරාජය කරමින් පාකිස්ථානයට වාර්තාගත ජයක්

දකුණු අප්‍රිකානු කණ්ඩායම පරාජය කර Karachi දී අද (12) රාත්‍රියේ අවසන් වූ එක්දින තරගයෙන් කඩුලු 6ක විශිෂ්ට ජයක් ලැබීමට පාකිස්තානු කණ්ඩායම සමත් විය. පාකිස්තානයේ සත්කාරකත්වය යටතේ නවසීලන්තය හා දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලිය යටතේ තෙවන තරගය ලෙස මෙය පැවැත්විණි. තරඟයේ පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව පන්දුවාර 50 තුළදී කඩුලු 5ක් දැවී ලකුණු 352ක් […]