ඕස්ට්‍රේලියාව ලකුණු 282ක ඉලක්කයක් අබිමුව

ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රේලියාව අතර දෙවන හා අවසන් එක්දින තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 50 තුළදී කඩුලු 4ක් දැවී ලකුණු 281ක් රැස්කිරීමට සමත්ව තිබෙන්නේ  ඕස්ට්‍රේලියාවට  ලකුණු 282ක ඉලක්කයක් තබමිනි.  ශ්‍රි ලංකා ඉනිම වෙනුවෙන් කුසල් මෙන්ඩිස් අගනා ලකුණු 101ක් රැස් කළ අතර නායක චරිත් අසලංක මෙවරද සාර්ථක ඉනිමක් ගොඩනගමින් නොදැවී ලකුණු 78 වාර්තා […]

දකුණු අප්‍රිකානු කණ්ඩායම පරාජය කරමින් පාකිස්ථානයට වාර්තාගත ජයක්

දකුණු අප්‍රිකානු කණ්ඩායම පරාජය කර  Karachi දී අද (12) රාත්‍රියේ අවසන් වූ එක්දින තරගයෙන් කඩුලු 6ක විශිෂ්ට ජයක් ලැබීමට පාකිස්තානු කණ්ඩායම සමත් විය. පාකිස්තානයේ සත්කාරකත්වය යටතේ නවසීලන්තය හා දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලිය යටතේ තෙවන තරගය ලෙස මෙය පැවැත්විණි. තරඟයේ  පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව පන්දුවාර 50 තුළදී කඩුලු 5ක් දැවී ලකුණු 352ක් […]