ශ්‍රී ලංකා ජනපති සහ මාලදිවයිනේ විදේශ ඇමති අතර හමුවක්

ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ මාලදිවයිනේ විදේශ අමාත්‍ය අබ්දුල්ලා කලීල් යන මහතා අතර හමුවක් ඊයේ (20) ජනාධිපති ලේකම් කාර්යාලයේදී පවත්වා තිබේ. නිවේදනයක් නිකුත් කරමින් මාලදිවයිනේ විදේශ අමාත්‍යවරයා ජනාධිපති මාධ්‍ය අංශයට පවසා ඇත්තේ, රට තුළ ඇති වූ ආර්ථික පසුබෑමෙන් අනතුරුව ශක්තිමත්ව රටක් වශයෙන් නැඟී සිටීම පිළිබඳව මාලදිවයිනේ විදේශ අමාත්‍යවරයා පුදුමයට පත්වූ බවයි. එමෙන්ම, […]
ඕස්ට්‍රේලියානු දුරකථන සමාගම් වලට එරෙහිව එල්ලවන පාරිභෝගික පැමිණිලි ඉහළට

Australian telco giants ට කරන ලද පැමිණිලි සංඛ්‍යාව ඉහළ ගොස් ඇති අතර, විශාලතම පැමිණිලි වලින් එකක් වන්නේ දුරකථන සේවාවේ දුර්වලතාවයයි. පසුගිය වසරේ ඔක්තෝබර් සහ දෙසැම්බර් අතර කාලය තුළ පාරිභෝගිකයින් විදුලි සංදේශ කර්මාන්ත ඔම්බුඩ්ස්මන් වෙත පැමිණිලි 15,297 ක් ඉදිරිපත් කර ඇති අතර එය පසුගිය වසරේ එම කාලයට සාපේක්ෂව 5.6% ක වැඩිවීමකි. පොදු පැමිණිලි කිහිපයක් වන්නේ සැපයුම්කරුවන්ගේ […]
ශ්‍රී ලංකා රජයේ නව අයවැය එළැඹෙන සඳුදා පාර්ලිමේන්තුවට

ශ්‍රී ලංකාවේ මෙම වර්ෂය සඳහා වන රජයේ අයවැය එළැඹෙන සඳුදා (17) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බව සඳහන් ය. එරට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එම ධූරයට පත්වීමෙන් අනතුරුව ඉදිරිපත් කරන පළමු අයවැය බවට මෙම අයවැය පත් වේ. ඒ අනුව ලබන සඳුදා උදෑසන 10.30ට එරට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත බව සඳහන් වන අතර, මෙම අයවැය ලේඛනය […]
කෘතීම බුද්ධි තාක්ෂණයට එක්වෙන උස්බෙකිස්තානය

2030 වන විට ලෝක කෘත්‍රිම බුද්ධි තාක්ෂණයට එක්වීම සඳහා උස්බෙකිස්තානයෙන් ඉන්දියාවේ ප්‍රකට තාක්ෂණ සමාගමකට අමෙරිකානු ඩොලර් බිලියන 1.5ක කොන්ත්‍රාත්තුවක් ලබා දී ඇතැයි වාර්තා වේ. ලොව පුරා ව්‍යාප්ත වෙමින් පවතින කෘත්‍රිම බුද්ධි තාක්ෂණයට මේ වන විට රටවල් රැසක් එක්වී සිටින අතර, මධ්‍යම ආසියාවෙන් එක්වන දෙවැනි රට බවට ද උස්බෙකිස්තානය පත්වනු ඇතැයි වාර්තා වේ. මීට පෙර තවත් […]