Corinna, Granville වරායේ ප්‍රදේශවාසීන්ට හදිසි ලැව්ගිනි අනතුරු

ඕස්ට්‍රේලියාවේ Corinna, Granville වරායේ  ප්‍රදේශවාසීන්ට හදිසි ලැව්ගිනි අනතුරු ඇඟවීම තවමත් ක්‍රියාත්මක බව වාර්තා වේ.  ටැස්මේනියාවේ බටහිර වෙරළ තීරයේ හෙක්ටයාර දස දහස් ගණනක් පුරා ගිනි ගනිමින් පවතින ලැව්ගිනි කිහිපයක් මැඩපැවැත්වීම සඳහා ගිනි නිවන භටයින් අඛණ්ඩව කටයුතු කරමින් සිටින බව සඳහන් ය.  රාජ්‍ය ගිනි නිවන පාලක සහ ගිනි නිවන හා හදිසි සේවා කොමසාරිස් Jeremy Smith පවසන්නේ පසුගිය […]