අධික උද්ධමනයෙන් පාකිස්තානය පීඩාවට

පාකිස්තානයේ උද්ධමනය  අධික ලෙස ඉහළ යෑම හේතුවෙන් ජනතාව දැඩි පීඩවට පත්වෙමින් සිටින බව වාර්තා වෙයි. රාමසාන් මාසය ළඟාවෙද්දී මෙලෙස උද්ධමනය ඉහළ යාමකට ඔවුන්ට  මුහුණ දීමකට සිදුව  ඇති අතර මේ හේතුවෙන් අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ඉහළ යාමත් සමඟ සාමාන්‍ය ජනතාවට රාමසාන් සැමරීම වඩාත් දුෂ්කර වෙනු ඇති බව සඳහන් ය.

දකුණු අප්‍රිකානු කණ්ඩායම පරාජය කරමින් පාකිස්ථානයට වාර්තාගත ජයක්

දකුණු අප්‍රිකානු කණ්ඩායම පරාජය කර  Karachi දී අද (12) රාත්‍රියේ අවසන් වූ එක්දින තරගයෙන් කඩුලු 6ක විශිෂ්ට ජයක් ලැබීමට පාකිස්තානු කණ්ඩායම සමත් විය. පාකිස්තානයේ සත්කාරකත්වය යටතේ නවසීලන්තය හා දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලිය යටතේ තෙවන තරගය ලෙස මෙය පැවැත්විණි. තරඟයේ  පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව පන්දුවාර 50 තුළදී කඩුලු 5ක් දැවී ලකුණු 352ක් […]