වසර 27කට පසු දිල්ලියේ බලය මෝදි අතට

ඉන්දියාවේ දිල්ලි ප්‍රාන්තයේ නව මහඇමති ලෙස භාරතීය ජනතා පක්ෂයේ රේඛා ගුප්තා පත්වී ඇති බව වාර්තා වේ. භාරතීය ජනතා පක්ෂය මෙලෙස දිල්ලි ප්‍රාන්තය ජයගත්තේ, වසර 27කින් පසු වීම සුවිශේෂිත්වයකි.
කෘතීම බුද්ධි තාක්ෂණයට එක්වෙන උස්බෙකිස්තානය

2030 වන විට ලෝක කෘත්‍රිම බුද්ධි තාක්ෂණයට එක්වීම සඳහා උස්බෙකිස්තානයෙන් ඉන්දියාවේ ප්‍රකට තාක්ෂණ සමාගමකට අමෙරිකානු ඩොලර් බිලියන 1.5ක කොන්ත්‍රාත්තුවක් ලබා දී ඇතැයි වාර්තා වේ. ලොව පුරා ව්‍යාප්ත වෙමින් පවතින කෘත්‍රිම බුද්ධි තාක්ෂණයට මේ වන විට රටවල් රැසක් එක්වී සිටින අතර, මධ්‍යම ආසියාවෙන් එක්වන දෙවැනි රට බවට ද උස්බෙකිස්තානය පත්වනු ඇතැයි වාර්තා වේ. මීට පෙර තවත් […]