ගෙදරටම ඇවිත් සොරකම් කරන වාහනය පරිස්සම් කරන විදිහ

කලින් articles වලින් අපි කතා කළා වාහන සොරකම් ගැන. වැඩියෙන්ම වාහන සොරකම් කරන ආකාර, ඒ දේවල් වලට හේතු සහ එම හේතු වළක්වා ගන්න විදි ගැනත් අපි කිව්වා.  අද අපි කතා කරන්නේ ඔයාගේ වාහනය සොරකම් කිරීමෙන් වළක්වා ගන්නා ආකාරය ගැනයි. මෝටර් රථ සොරකම් වළක්වා ගන්නේ කෙසේද? වැඩිපුරම වාහන සොරකම් සිදු වන්නේ මග තොටදී හෝ පිටස්තර ස්ථානයක … Continue reading ගෙදරටම ඇවිත් සොරකම් කරන වාහනය පරිස්සම් කරන විදිහ