ඔබේ සොරකම් කරපු වාහනය කොහේදී හෝ දැක්කොත්?

කලින් article ගණනාවකින්ම අපි කිව්වා ඔයාගේ වාහනය සොරුන්ගෙන් පරිස්සම් කරගන්න විදිහ ආදී ගොඩක් දේවල් ගැන. ඔයාගේ Car එක සොරකම් කරලනම් ඔයා මොකක්ද කරන්නේ? අද අපි කතා කරන්නේ ඒ ගැන.  ඔයාගේ සොරකම් කරන ලද වාහනය සොයා යාම කිසිම වෙලාවක පොලිසිය නිර්දේශ කරන්නේ නැති දෙයක්. මොකද එය ඔයාට අනාරක්‍ෂිත නිසා. ඔයාගේ සොරකම් කරන ලද වාහනය හෝ ඔයාගේ … Continue reading ඔබේ සොරකම් කරපු වාහනය කොහේදී හෝ දැක්කොත්?