ඕස්ට්‍රේලියාවේ Citizenship එක ගන්න අවශ්‍ය PR සුදුසුකම්

අද අපි කතා කරන්නේ Australian citizen කෙනෙක් වෙන්න (by conferral) අවශ්‍ය වෙන සුදුසුකම් අතරින් ප්‍රධාන කරුණු කිහිපයක් ගැන. New Zealand Special Category visa (SCV) දරන්නන් ඇතුළු ස්ථිර පදිංචිකරුවන්, conferral මගින් පුරවැසියෙකු වීම ඕස්ට්‍රේලියානු පුරවැසියෙකු වීමට තිබෙන පොදු ක්‍රමයක්. මේ සඳහා අයදුම් කිරීමට පෙර ඔයා ස්ථිර පදිංචිකරුවෙකු විය යුතු වෙනවා වගේම ඒ සඳහා සපුරාලිය යුතු නිර්ණායක … Continue reading ඕස්ට්‍රේලියාවේ Citizenship එක ගන්න අවශ්‍ය PR සුදුසුකම්