ඕස්ට්‍රේලියානු Citizenship Apply කරන්න පෙර PR කාලය ගණනය කරමු

අපි කලින් Article එකකින් කතා කළා ඕස්ට්‍රේලියාවේ citizenship එක ගන්න අවශ්‍ය වෙන general residence requirements ගැන. ඕස්ට්‍රේලියාවේ Citizenship එක ගන්න අවශ්‍ය PR සුදුසුකම් අද අපි බලමු ඊට සමබන්ධ තවත් වැදගත් දේවල් කිහිපයක් වන permanent residence එක Calculate කරන විදිහ සහ ඊට අදාළ වෙන Exemptions සහ special circumstances ගැන.   Calculate your permanent residence ඔයාගේ residency … Continue reading ඕස්ට්‍රේලියානු Citizenship Apply කරන්න පෙර PR කාලය ගණනය කරමු