කුලිය ගෙවන්න කලින් Bond එක ගැන නීති දැනගන්න

ඕනෑම කෙනෙක් කුලියට නිවසක් කාමරයක් ලබා ගන්නකොට කුලී බැඳුම්කරයක්, එහෙමත් නැත්නම් rental bond එකක් ගෙවනවා. මේ rental bond එක කියන්නේ කුලී ගිවිසුම ආරම්භයේදී ගෙවන ආරක්ෂක තැන්පතුවට.  ඔයාගේ බැඳුම්කර මුදල් ඔයාට අදාළ state එකේ හෝ territory එකේ rental authority එක විසින් තබා ගත යුතු අතර, මෙය official forms භාවිතා කර සකස් කර තිබෙනවා. මේ මගින් තමයි … Continue reading කුලිය ගෙවන්න කලින් Bond එක ගැන නීති දැනගන්න