ඕස්ට්‍රේලියාවේ විවාහයක් Register කරන්න අවැසි සුදුසුකම්

කලින් article series 2කින් අපි කිව්වා ඕස්ට්‍රේලියාවේ සිටම ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය හරහා උපත් ලියාපදිංචි කරන ආකාරය සහ මරණ ලියාපදිංචි කරන ආකාරය ගැන හැමදේම පියවරෙන් පියවර. ඒ ගැන දැනගන්න කැමතිනම් පහත දීලා තිබෙන links වලින් ගිහින් ඔයාට ඒ හැමදේම කියවන්න පුළුවන්. ලංකාවෙන් පිටත සිට උපත සහ පුරවැසිභාවය ලියාපදිංචි කිරීමට අවශ්‍ය හැමදේම : https://sannasa.com.au/archives/8007  ඕස්ට්‍රේලියාවේ … Continue reading ඕස්ට්‍රේලියාවේ විවාහයක් Register කරන්න අවැසි සුදුසුකම්