දවසින් දවස වැඩි වෙන Car හොරු

ඔයාගේ Car එක කවුරුහරි හොරකම් කරයි කියලා හිතිලා තියෙනවද? අද අපි කතා කරන්නේ මේ විදිහට හොරකම් කරන Car ගැන. 2024 දී මෝටර් රථ සොරකම් 65,603 ක් සිදුවෙලා තිබෙනවා. ඕස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශයට අනුව එය පෙර වසරට වඩා 8% ක වැඩි වීමක්. අපරාධ රැල්ලෙහි කේන්ද්‍රස්ථානය විදිහට දකින්න ලැබෙන්නේ වික්ටෝරියා ප්‍රාන්තය. මෙහි මෝටර් රථ සොරකම් 41% කින් ඉහළ … Continue reading දවසින් දවස වැඩි වෙන Car හොරු