විවාහ වෙන ඔයා දැනගත යුතුම Notice of Marriage

කලින් article එකකින් අපි කතා කළා ඕස්ට්‍රේලියාවේ සිට විවාහයක් ලියාපදිංචි කරන්න සපුරාලිය යුතු සුදුසුකම් මොනවද කියන එක වගේම විවාහයක් ලියාපදිංචි කරන්න අයදුම් කරන ආකාරය ගැන. ඕස්ට්‍රේලියාවේ විවාහයක් Register කරන්න අවැසි සුදුසුකම්: https://sannasa.com.au/archives/9600  ඕස්ට්‍රේලියාවේ සිටම විවාහය ලියාපදිංචි කරමු: https://sannasa.com.au/archives/9696  මේ කලින් articles 2දිම අපි කිව්වා Notice of Marriage ගැන. අද කතා කරන්නේ ඒ ගැන. Notice of … Continue reading විවාහ වෙන ඔයා දැනගත යුතුම Notice of Marriage