ඉල් පුර පසළොස්වක පොහොය දිනය අදයි.

  • Home
  • /
  • Blog
  • /
  • ඉල් පුර පසළොස්වක පොහොය දිනය අදයි.

මෛත්‍රී බෝධි සත්ත්වයින් විවරණ ලැබීම ඇතුළු බෞද්ධ ඉතිහාසයේ වැදගත් කරුණු රැසක් අද වැනි ඉල් පුන් පොහොය දිනක සිදුව තිබේ.ප්‍රථම ධර්මදූත හැටනම ධර්ම ප්‍රචාරණයේ හි යෙදවීම, තුන්බෑ ජටිලයන් දමනය කිරීම සඳහා බුදුරජාණන් වහන්සේ උරුවෙල් දනව්වට වැඩම කරවීම සිදු වී තිබෙන්නේ අද වැනි ඉල් පොහොය දිනකයි. පසුවස් පවාරණය සිදුකරන පොහොය දිනය මෙන්ම කඨින චීවර පුජාව කළ හැකි අවසාන පොහෝ දිනය ලෙසද ඉල් පුර පසළොස්වක පොහො දිනය සැළකෙයි.ඉල් පුර පසළොස්වක පොහෝ දිනය නිමිත්තෙන් ශ්‍රී ලංකාව පුරා වෙහෙර විහාරස්ථානවල ආගමික වතාවත් සංවිධානය කර තිබේ.

Don't forget to share this post!

Recent Posts

https___vms-network-images-prod.s3-ap-southeast-2.amazonaws.com_2025_03_682061_pickerimage
March 25, 2025