ඕස්ට්‍රේලියාවේ Woolworths CEO ජනතාවගෙන් සමාව ඉල්ලයි

  • Home
  • /
  • News
  • /
  • ඕස්ට්‍රේලියාවේ Woolworths CEO ජනතාවගෙන් සමාව ඉල්ලයි

Woolworths හි ප්‍රධාන විධායක නිලධාරී Amanda Bardwell විසින් පාරිභෝගිකයින්ගෙන් සමාව අයැද ඇත.අඛණ්ඩ වැඩවර්ජන හේතුවෙන් Victoria,NSW සහ ACT යන ප්‍රාන්තවල මධ්‍යස්ථාන දැඩි පසුබෑමකට ලක්ව ඇත.මෙම ප්‍රදේශවල මධ්‍යස්ථාන නත්තලට සති කිහිපයකට පෙර හිස් බවට පත් විය. 

 

වෘත්තීය සමිති සාමාජිකයින් යහපත් වැටුප් සහ සේවා කොන්දේසි ඉල්ලා Woolworths බෙදාහැරීමේ මධ්‍යස්ථාන හතරක සති දෙකකට ආසන්න කාලයක් වර්ජනයක නිරතව සිටිති.වර්ජන හේතුවෙන් සුපිරි වෙළඳසැල් දැවැන්තයෙක් වන Woolworths හට ඩොලර් මිලියන 50ක පාඩුවක් අහිමි වී ඇති අතර වික්ටෝරියා ප්‍රාන්තයේ ද දැඩි හිඟයකට මුහුණ දී තිබේ.

 

බාර්ඩ්වෙල් විසින් තත්ත්වය ගැන කනගාටුව ප්‍රකාශ කළ අතර Woolworths වෘත්තීය සමිතියේ ඉල්ලීම් 25%ක වහා වැටුප් වැඩිවීමක් සහ ඉදිරි වසර දෙක තුළ තවත් 30%කින් වැඩි නොකරන බවත් සමාගමට එහි සේවකයින් සඳහා හොඳ දීමනාවක් ලබාදෙන බවත් ඇය අවධාරණය කළාය.

Don't forget to share this post!

Recent Posts

Prague-shooting
February 5, 2025