ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ පළමු ශ්‍රී ලාංකික සභාපතිවරයා දේශමාන්‍ය කන්දයියා කෙන් බාලේන්ද්‍ර අභාවප්‍රාප්ත වෙයි.

  • Home
  • /
  • News
  • /
  • ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ පළමු ශ්‍රී ලාංකික සභාපතිවරයා දේශමාන්‍ය කන්දයියා කෙන් බාලේන්ද්‍ර අභාවප්‍රාප්ත වෙයි.

ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ පළමු ශ්‍රී ලාංකික සභාපතිවරයා වූ දේශමාන්‍ය කන්දයියා කෙන් බාලේන්ද්‍ර අභාවප්‍රාප්ත වී තිබේ. මියයන විට  ඒ මහතා 85 වන වියේ පසුවුණි. 1940 වර්ෂයේ දී උපන් ඒ මහතා ශ්‍රී ලංකාව තුළ සහ ඉන් පිටත විශේෂ තනතුරු රැසක් දරා තිබේ. එමෙන්ම දේශමාන්‍ය  කන්දයියා කෙන් බාලේන්ද්‍ර  ජෝන් කීල්ස් හෝල්ඩින් සමාගමේ පළමු ශ්‍රී ලාංකික සභාපතිවරියා ලෙසත් බ්‍රැන්ඩික්ස් ලංකා සමාගමේ සහ පොදු රාජ්‍ය මණ්ඩලීය සංවර්ධන සංස්ථාවේ දකුණු ආසියානු කලාපීය අරමුදලේ සභාපතිවරයා ලෙසත් කටයුතු කර තිබේ.    

Don't forget to share this post!

Recent Posts

image (2)
March 12, 2025